Showing posts with label #magicimage. Show all posts
Showing posts with label #magicimage. Show all posts

Thursday, September 4, 2025

ඇහැ විශ්වාස කරන අපි....


ඔයාලා ඔයාගේ ඇස් දෙකෙන්ම දැක්කොත් විශ්වාස කරනවා කියලා එක පාරක් හරි කිව්ව අය වෙන්න ඔිනි. එහෙම නොකියන හරි නොහිතන අය හරි ඉන්න බෑ... ඒත් ඔයාලට පිළිගන්න වෙනවා ඔයාගෙම ඇගේ තියෙන ඇස් දෙකත් ඔයාව රවට්ටනවා කියන එක....

පිළිගන්න බෑ නේද? 
එහෙනම් මේ පහළ  පොටෝ එක බලන්නකෝ..



මොනව ද පේන්නේ.... පරණ වුණ කලර් පොටෝ එකක් නේද? පාට පාට ඇදුම් ඇදලා ඉන්න පිටරටක පර්යේෂණයකට හරි අධ්‍යාපන වැඩසටහනකට හරි ගිය කණ්ඩායමක් වගේ නේද???

ඒත්... මේක කලර් පොටෝ එකක් නෙමෙයි....

හොදට බලන්න,



මේ  පොටෝ එක කලු සුදු නැත්තම් Gray Scale type photo එකක්, විශ්වාස නෑ නේද?


පෙටෝ එක්ක ගන්න කැමරාව අතේ තියෙන කෙනාගේ අත බලන්න, සූම් කරලා බලන්න,


හොදට,

දැක්ක ද? කලු සුුුදු පොටෝ එකක ඇලව වැදුණ රතු ඉරි ටිකක් එක්ක එකතු වෙලා අපේම ඇස් දෙක අපිව රවට්ටලා ‌නේ ද?  


අපි අපේ කියන ඇහැවත් දැන් අපිට විශ්වාස කරන්න බෑ නේ ද?


පහළින් මම තව එක්ක දාන්නම්, ඒකේ දී අපේ ඇහැ අපිව රවට්ටන විදිය කියාගෙන යමු කට්ටිය..?..?..?






2025 වසරේ සුපිරි සතර සඳ සහ විචිත්‍ර අහස

 2025 වසරේ සුපිරි සතර  සඳ  🌕✨ 2025 වසරේ චන්ද්‍රයාගේ වඩාත්ම දර්ශනීය කලාත්මක ජායාරූප මවනු ඇත.පහත සදහන් පරිදි 2025 වර්ෂයේ පමණක් සුවිශේෂී අයුරි...