21. You're Really Lucky - ඔබ ඇත්ත වශයෙන්ම වාසනාවන්තයි!
22. A Visit to Japan - ජපානයට සංචාරයක්
23. Look at the - අර දෙස බලන්න
24. Oh, yes! - ඕහ්, ඔව්!
25. How are You? - ඔබට කොහොමද?
26. For What? - කුමක් සදහා ද?
27. Definitely! - අනිවාර්යයෙන්ම
28. Yes, of course! - ඔව්, ඇත්ත වශයෙන්.
29. You're quite Right? - ඔබ/ඔයා හරියටම හරි
30. Where do you Live? - ඔබ ජීවත්වන්නේ කොහේද?
31. I Like - මම කැමතියි.
32. Can - පුළුවන්
33. What do you want? - ඔයාට අවශ්‍ය මොනවාද?
34. Yes, please! - ඔව්! කරුණාකරලා.
35. Don't worry! - කරදර වෙන්න එපා!
36. No, Thanks! - නෑ,, ස්තූතියි!
37. Not yet. - තවම නෑ.
38. You must do it! - ඔබ එය කළ යුතුමයි!
39. Never mind! - ගණන් ගන්න එපා.
40. When? - කවදා ද?
41. Whom? - කවුද? / කාටද?
42. Which? - කුමන?
43. Whose? - කාගේ ද?
44. Who? - කවුද?
45. What type of? - කුමන වර්ගයේ ද? / කුමන ආකාරයේද?
46. What sort of? - කුමන වර්ගයේ ද? / කුමන ආකාරයේද?
47. What kind of? - කුමන ආකාරයේද? / කුමන වර්ගයේ ද?
48. What Brand of? - කුමන ආකාරයේද? / කුමන වර්ගයේ ද? / කුමන වෙළදනාමයක් ද?
49. What else? - වෙන මොනවද?
50. Where else? - වෙන කොහේද?
Cont. (මතුසම්බන්ධයි...)
No comments:
Post a Comment