පොඩි අදහසක්,
හැමෝටම මේක හරියයි ද කියන්න බෑ.. මොකද ගෑස්ට්‍රයිටීස් තියෙන අයට අම්ල, සැර හොද නැති වෙනවා.
මේකයි කරන්න තියෙන්නේ,
ඔයාලා කෑම කන ප්‍රධාන වේල් තුනෙන් එකක් තෝරගන්න.
ඊට පස්සේ,
ඒ වේල ආහාර ගත්තට පස්සේ,
නැවුම් ගම්මිරිස් කුඩු මිශ්‍ර කරපු දෙහි යුෂ එකක් බොන්න.
දවස ගාණේ මාසයක් විතර මේක කරලා
මටත් ප්‍රතිඵල කියන්න කෝ.....
සමහර අයට මේක හරි, සමහර අයට කාලා මඳ රස්නෙන් උණුවතුර බිව්වම හරි.
ReplyDeleteGastritis thiyena ayat eka wedi wena nisa parissam wenna oni.
DeleteKarala balala thamai kiyanna wenne👀
ReplyDeleteow karala balala prathipala matath kiyanna
Delete