කලින් මම අරන් ආවා කෙට්ටු වෙන්න ක්‍රමයක්. මෙන්න කෙට්ටු අයට මහත් වෙන්න ඕනි හිතෙනවා නම් කරලා බලන්න දේවල් ටිකක්
1. ඔයාට පුලුවන් හැමෝම නිතර කියන, රටඉදි-බටර් බෙහෙත කරලා බලන්න.
එකෙදී කරන්නේ හොද රටඉදි ටිකක් අරන් ඇට අයින් කරලා ඒ ඉඩට බටර් නැත්තම් ගිතෙල් දාලා ෆ්‍රිජ් එකේ තියලා හැමදාම උදේම හිස් බඩ රටඉදි 05ක් වගේ කන එක.
මේක පරිස්සමෙන් කරන්න.. තෙල් සීනී දේවල් නිසා..
2. කෑම වේලක් අඩු කරන්න. (මට නම් හරියටම හරි ගියා...)
මේකෙදී කරන්න ඕනි දවසට වේල් 03ක් නැතුව වේල් 02ක් කරන එක. වේල 02 අතර පරතරය පැය 12ක් තියාගන්න. කන වේල් දෙකට හොදට බත් පිටි බිත්තර(මම නම් කෑවෙම ඔම්ලට්) වගේ දේවල් කන්න... පරිස්සම ගැන හිතන්න, මහත් වෙනවා කියන්නේම ඇග ලෙඩ වෙනවා කියන එක හොදේ....
තව දේවල් තියෙනවා, හෙමින් කියලා දෙන්නම්...
එතකන් මේක බලලාල තව කාට හරි බලන්න යවන්න අමතක කරන්න එපා....
ඔයාලා වෙනුවෙන් මේ ලියන්නනේ අඩුම මේක බලන්න කට්ටිය ඇවිත් යයි හරි හිතලා.. ඉතින් වචනයක් හරි කිව්වක් ඇති.
No comments:
Post a Comment