Saturday, September 6, 2025

A few needful Words and simple sentences for everyday Life - එදිනෙදා ජීවිතයට අවශ්‍ය වචන කිහිපයක් සහ සරල වාක්‍ය ඛණ්ඩ කිහිපයක් 😇📓




1. Okay     -    හරි

2.You Know    -    ඔබ දන්වා/ ඔබ දන්වා ද?

3. As well as    -    මෙන්ම

4. Great Thing    - නියම දෙයක්

5. Of course, - ඇත්ත වශයෙන්/ ඇත්ත වශයෙන්ම

6. Right    -    හරි/ දකුණ

7. You See    -     ඔයාට පේනවනේ? / ඔයා දැක්කානේ?

8. I think    -    මම හිතනවා

9. Keep it Up!     -    එය එලෙසම පවත්වාගෙන යන්න.

10. Keep on try     -    දිගටම උත්සාහ කරන්න.

11. How Beautiful?     -    මොන තරම් ලස්සන ද?   

12. How Interesting?     -    මොන තරම් රසවත් ද? /  කෙතරම් කැමති ද?

13. How lovely?     -    මොන තරම් මනරම් ද? කෙතරම් ආදරණිය ද?

14. How Strange?    -    මොන තරම් පුදුම ද? කෙතරම් අමුතු ද?

15. How Beautiful she is?    -    ඇය මොන තරම් ලස්සන ද?

16. That's Strange!    - ඒක පුදුමයි/ ඒක අමුුතුයි

17. That's Excellent!    -    ඒක නියමයි!

18. My God!    -    මගේ දෙවියණේ!

19. Oh, Dear!    -    ඔහ්, ආදරණීය ය. / අනේ හිතවත.

20. Oh, really?    -    ඔහ්, ඇත්තටම? / අනේ ඇත්තටම?



Cont. (මතුසම්බන්ධයි...)

No comments:

Post a Comment

2025 වසරේ සුපිරි සතර සඳ සහ විචිත්‍ර අහස

 2025 වසරේ සුපිරි සතර  සඳ  🌕✨ 2025 වසරේ චන්ද්‍රයාගේ වඩාත්ම දර්ශනීය කලාත්මක ජායාරූප මවනු ඇත.පහත සදහන් පරිදි 2025 වර්ෂයේ පමණක් සුවිශේෂී අයුරි...