2025 සැප්තැම්බර් 04 බ්‍රහස්පතින්දා
සුභ උදෑසනක් වේවා...!
දවස් ගාණක් හිත හිත හිටිය, ඒත් පටන් ගන්න කම්මැලි වුණ, බ්ලොග් එකක් හදන්න ඕනි කියන දේ උදේම මතක් වුණේ අද, FACEBOOK Monetization ලංකාවට දීලා කියන එක දැක්කමයි.
බ්ලොග් කරන්න ඕනි කියන උණ මට ආවේ උසස් පෙළ කරන කාලයේ.... ඒත් එක එක හේතු එකක් විශේෂයෙන් මගේ කම්මැලිකම නිසාමයි... අද ඔන්න ඒකත් පටන් ගත්තා. වැඩ ටික ටික කරන්න ගන්නවා...
ආරාධනා කරනවාල බ්ලොග් භාවිතා කරන ඔයාලට, මටත් පොඩි සහයෝගයක් දෙන්න, මාත් එක්ක එකතු වෙන්න කියලා...😊😊😊
ඔයලාගේ අදහස් යෝජනා මට එවන්න කියලත් ඉල්ලනවා....!
📝මම චතුර
No comments:
Post a Comment